Colombo Today Local News

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

මහින්ද රාජපක්‍ෂ පාලනය එලවා දමා බලයට පැමිණි වත්මන් පාලනයට එල්ල කල හැකි එකම චෝදානාව බැදුම්කර මගඩිය බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කැළණිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවකට සහභාගී වූ මොහොතේ මාධ්‍ය වේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් වේ. එකල කර සොරකම් එක පවුලක් විසින් බෙදා ගත් බවත් දැන් එය බෙදී යන බවත් තවදුරටත් පැවසුහ…

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1727710617289189/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොළඹ වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා- අගමැති

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin