Colombo Today Local News

අලිවත්තේ අසිත මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ (04) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පසුගිය 28 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

Related posts

නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි

Admin

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීමට අනුමැතිය

Admin

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

colombotoday