Colombo Today Local News

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, ගලබඩ කිනිගොඩ දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක, පොරේ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ඝනයේ අධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නා හිමි වෙනුවෙන් සිදුකෙරෙන ආගමික වතාවත් අද (4) සවස 2ට අතුරුගිරිය ගල්පොත්ත පාර “දම්දිය අසපුව” විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් හටගත් සංකූලතා හේතුවෙන් අපවත් වී ඇති උන්වහන්සේ අපවත් වන විට 63 හැවිරිදි විය.

Related posts

ජනපති උපදෙසින් අපරාධ කල්ලිවලට එරෙහි මෙහෙයුම් දැඩි කරයි

colombotoday

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday

Dialog සාමාගමෙන් තවත් අසාධාරණයක්. – පාරිභෝගිකයාගේ රැකියාව “මාධ්‍යවේදී” කීව සැනින් අසාධාරණය නිවැරදි කරයි.

colombotoday

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන

colombotoday

අසාත් සාලි ඉවතට !!

colombotoday

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday