Colombo Today Local News

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න මේ මස 23 වැනිදා අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් පසුව තීරණය කරනබව වි.රාධාක්‍රිෂ්නන් මහතා පවසයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටින්නේ තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට අමාත්‍යංශයෙන් කිසිදු වැඩ කටයුත්තක් සිදු කිරීමට එම අමාත්‍යංශයේ නිලධාරින් සහයෝගය ලබා නොදෙන බවයි.

Related posts

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

colombotoday

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

පාඨලී, ගයන්ත එකගයි… මංගල විරුද්ධයි – කැබිනට් කඹ ඇදිල්ලෙන් බුර්කා තහනම කල් යයි…

colombotoday

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

colombotoday