World

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

මලයාසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට අගමැති මුහයිඩීන් යස්සින් තීරණය කර තිබේ.

එරට තුළ පැතිරයමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා තෙක් ක්‍රියාත්මකය.

Related posts

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිහඬ පිළිවෙතක්

colombotoday