World

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත.

ටියුනීසියාවේ Sfax සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම බෝට්ටුව ගිලී ගොස් ඇති අතර අනතුරින් සිව් දෙනෙක් පමණ බේරා ගෙන ඇති බව සඳහන්.

මේ වසරේ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට යන මුහුදු ගමනේදී මේ දක්වා කාලය තුළ පමණක් 1800කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

colombotoday

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin