World

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

ප්‍රංශ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව 2021 ජූලි මස සිට හලාල් ක්‍රමයට අනුව සතුන් ඝාතනය තහනම් කිරීම ක්‍රියාත්මක වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

ප්‍රංශ රජයේ මෙම තීරණයට එරට මුස්ලිම් නායකයන්ගෙන් විවේචනය එල්ල වෙමින් පවතියි.

කෙසේ වෙතත් ප්‍රංශ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශයේ තීරණය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බවට එරට රජය දැඩි ස්ථාවරයක සිටියි.

Related posts

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin