Colombo Today Local News

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

මෙරට සංස්කෘතිය සභ්‍යත්වය බැදී පවතින්නේ ගමේ පන්සල සමග බවත්, එය බැදීම විනාශ කිරීම සදහා ඉතිහාසයේදි මෙන්ම වර්තමානයේදීත් ඇතැම් පිරිස් කටයුතු කරන බවත් එබැවින් පන්සල රැකගෙන දහම රැකගැනීමට කටයුතු කළ යුතු බවත්, මවට ආදරය කරනවා මෙන් මව්බිමට ආදරය කිරීමට දරුවන් සූදානම් කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ හෝමාගම හල්බරාව විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින්.

Related posts

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද විවෘත වේ !

colombotoday

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

colombotoday

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday