Colombo Today Local News

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්  ‌දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී  ඇති බව පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කරයි.

එරටදී අද ‌කොරෝනා වයිරසය වැළදුණු ‌රෝගීන් 15 ‌දෙනකු හමුවී ඇති අතර  ඉන් ‌දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් වෙයි.

ලාංකිකයින් දෙදෙනා සමඟ මේ වන විට එමීර් රාජ්‍යයෙන් කෙරෝනා වෛරසය ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වෙයි.

රෝගීන් අබුඩාබි හි නිරෝධායන මධ්‍යස්ථාන ‌වෙත ‌යොමු කර ඇති බවද එම පුවත් ‌සේවය වාර්තා කර ඇත. එසේම ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වාර්තා වේ දැක්වේ.

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

හරීන් ඇමතිකමෙනුත් පක්ෂ තනතුරිනුත් ඉවත් වෙයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

බැංකු නිලධාරියකුගේ සුඛෝපභෝගී මෝටර් රථය ඉස්සූ දෙදෙනෙක් අල්ලයි

Admin

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday