Colombo Today Local News

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ ඉන්දියන් මුජහිඩීන් සාමාජිකයන් පස්‌දෙනාට දඬුවම් නියම කිරීම අද (31දා) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

බිහාර් විශේෂ අධිකරණය මගින් මෙම ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනා වරදකරුවන් බව පසුගිය 25 වැනිදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.

2013 ජුලි 07 වැනිදා බෝම්බ ප්‍රහාර 09 ක්‌ සිදුවූ අතර ටිබෙට්‌ භික්‍ෂුවක්‌ හා සංචාරකයෙක්‌ මෙහිදී තුවාල ලැබූහ.

විනිසුරු මනෝඡ් කුමාර් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගන්න තමිල්නාඩු රජය අපොහොසත් වුණා – මුරලිගෙන් හෙළිදරව්වක්

Admin

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරට

colombotoday