Colombo Today Local News

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගතවීමත් සමගම වැඩ බලන ඇමැතිවරු පස්දෙනකු පත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින කැබිනට් ඇමැති ධුර එහි රාජ්‍ය ඇමැතිවරුන් යටතට පත් කර තිබේ.

මෙම පත්කිරීම් අනුව වැඩබලන ආරක්ෂක ඇමැති ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,වැඩ බලන මුදල් ඇමති ලෙස ෂෙහාන් සේමසිංහ,වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස දිලුම් අමුණුගම,වැඩ බලන තාක්ෂණ ඇමැති ලෙස කනක හේරත් සහ වැඩ බලන කාන්තා සහ ළමා කටයුතු ඇමැති ලෙස අනූප පැස්කුවල් යන මහත්වරු පත්ව සිටිති.

Related posts

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

Admin

ගව ඝාතනය තහනම් කිරීමට නීති කෙටුම්පත් සකස් කර අවසන් | කැබිනට් අනුමැතියත් හිමි වෙයි

colombotoday

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday