Colombo Today Local News

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවත් කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, පවතින සංචරණ සීමාවලට යටත්ව අදාළ ප්‍රදේශවල හුදෙකලා බව ඉවත් කළ බවයි.

Related posts

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

colombotoday

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල එයි

colombotoday

මැතිසබය අද 10ට රැස්වෙයි

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

ජනපති නියෝගයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවයි…

colombotoday