Colombo Today Local News

මැතිසබය අද 10ට රැස්වෙයි

අදත් (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව ඇත.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අදාළ යෝජනාව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.

අද පැවැත්වීමට නියමිත විවාදය රාත්‍රි 8.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කලොත් වැඩ වරදී

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

සබීතාගේ ගොඩනැගිල්ලට බඩු ගන්න කෝටි 42ක් ඉල්ලා ඇමති දුමින්දගෙන් කැබිනට් පත්‍රිකාවක් !

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday