Covid 19

තවත් කොවිඩ් මරණ 10ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 08 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර එක් අයෙක් සහ වයස 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 05 දෙනකු සහ කාන්තාවන් 05 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

Related posts

තවත් කොවිඩ් මරණ 6ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 56ක්

colombotoday