Colombo Today Local News

තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට පියවර

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (20)දින පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටි අතර ඊට රමේෂ් පතිරණ මහතා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ, ඉතිහාසගත ආදායමක් තේ, පොල්, රබර්වලින් ලැබී ඇති බවත් රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී එලෙස හැසිරෙන බවත්ය.

Related posts

පළපුරුදු බුද්ධි නිලධාරීන් ආරක්ෂා කරනවා වෙනුවට රජය ඔවුන්ව සිරගත කරලා.. ජාතික ආරක්ෂාව රැකෙයිද?

colombotoday

පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන්ට නුදුරේම නඩු

colombotoday

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

colombotoday

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin