Colombo Today Local News

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

mithrepala

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් ගොඩකිරීම් සියල්ල වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ රැස්වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය. ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් ලෙස රුපියල් දස දහසක දීමනාවක් ලබා දීමටද මෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ අනවසර පදිංචි සියල්ල තහනම් කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

Related posts

භාණ්ඩාගාරය හිස්.. කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකුණයි

colombotoday

වෙසක් සතිය අහෝසියි…

colombotoday

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

colombotoday