World

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රධාන නගර 02 ක් තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන තිබේ.

ඇෆ්ගනිස්තානයේ නිරිතදිග පළාතේ ෆාරා නගරය සහ උතුරු පළාතේ බැග්ලාන්හි පුල්-ඊ-කුම්රි නගරයේ බලය එලෙස අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉකුත් සිකුරාදා දිනයේ සිට දින 05 ක් ඇතුලත තලෙයිබාන් සංවිධානය මගින් ඇෆ්ගනිස්තානයේ පළාත් ප්‍රධාන නගර 08 ක් අත්පත් කරගෙන ඇති බවද එම වාර්තාවල දැක්වේ.

Related posts

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin