Colombo Today Local News

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

සිමෙන්ති සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.

ඒ අනුව, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එහි ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

දැනට සිමෙන්ති කොට්ටයක් සඳහා සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 1275ක්.

කෙසේ වෙතත්, එම මිල ඉක්මවමින් සිමෙන්ති අලෙවි කරන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ලව ඇත.

Related posts

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

colombotoday

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin

පාන් ආඥා පනත අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday