Colombo Today Local News

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය අද (13) පෙරවරුවේ සංදේශයක් භාරදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අමාත්‍යවරයා එහි නොසිටීම හේතුවෙන් අදාළ සංදේශය සහකාර ලේකම්වරයෙකු වෙත භාරදී ඇත.

කිව් ආර් කේතය යටතේ සතියක කාලයකට ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොමැති බව පවසමින් ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය මෙම සංදේශය භාර දී ඇත.

Related posts

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

තවත් 400කට අද ද්විත්ව පුරවැසිභාවය පිරිනමයි…

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday

IMF විවාදය මැයි 4

colombotoday