Colombo Today Local News

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය අද (13) පෙරවරුවේ සංදේශයක් භාරදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අමාත්‍යවරයා එහි නොසිටීම හේතුවෙන් අදාළ සංදේශය සහකාර ලේකම්වරයෙකු වෙත භාරදී ඇත.

කිව් ආර් කේතය යටතේ සතියක කාලයකට ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොමැති බව පවසමින් ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය මෙම සංදේශය භාර දී ඇත.

Related posts

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

colombotoday

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

colombotoday

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

මරාගෙන මැරෙන ඇදුම් ළගතබාගත් සැකකරු අල්ලයි.. පුනුරුත්තාපනය නොවූ කොටියෙක් !

colombotoday