Colombo Today Local News

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර අද (11)දින සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පවත්වා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතු වෙන්න කැමැත්ත දක්වලා තියෙන දේශපාලන පක්ෂ කිහිපයකට අපි ආරාධනා කළා සාකච්ඡාවකට. ඒ අනුව එකතුවීම සඳහා සාකච්ඡා කළා”

Related posts

නියෝමාල් රංගජීව පොලිස් නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයෙන් ජනපති අතින් පිදුම් ලබයි….

colombotoday

උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට ආණ්ඩුවෙන් වන්දි මුදලක්

colombotoday

වෛද්‍ය පාදෙණිය අඛණ්ඩව 7වන වරටත් GMOA සභාපතිකමට

colombotoday

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය රෙජිනෝල්ඩ් කුරේට

colombotoday

එන්නත ලබාගත් දරුවන්ට ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday