Colombo Today Local News

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වෙලා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි තමාට දැනගන්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19)දින පැවසීය.

මේ සම්බන්ධයෙන් එම දෙදෙනා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද ඔහු කීවේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ පැවසූවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මැතිවරණ ගැන වාද විවාද පවත්වන්නෙ මෙවැනි වාතාවරණයක් තිබියදී බව ප්‍රේමදාස මහතා පැවසීය.

Related posts

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

colombotoday

පිල් මාරුව ඇරඹේ.. මහින්දගේ අලුත් පක්ෂයට එජාප මන්ත්‍රීන් පිරිසක් එක්වෙයි

colombotoday