Colombo Today Local News

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

වවුනියාව නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතන පහකට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සීල් තබා තිබේ,

මෙම මූල්‍ය ආයතන පවත්වා ගෙන යෑමේදී සංචරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝනය නොකොට පවත්වා ගෙන යන ලෙසත් එක් වරකට අඩු ගණුදෙණුකරුවන් පිරිසක් මූල්‍ය ආයතන තුළට කැඳවන ලෙසත් මීට පෙර දැනුම් දී තිබුණද එම නීති කිසිවකට මූල්‍ය ආයතන නිලධාරින් අවනත නොවීම නිසා සීල් තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදුර්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

colombotoday

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

colombotoday