Covid 19

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානාට ත් කොවිඩ්

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.

මන්ත්‍රීවරයා සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂාවකට යොමුව ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද වාර්තා වේ.

Related posts

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

තවත් කොරෝනා මරණ 27 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

මෙරට සිදු වූ 47 සහ 48 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්

colombotoday

තවත් කොරෝනා මරණ 7ක්

colombotoday