Colombo Today Local News

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

වැල්ලව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඊයේ(04) රාත්‍රි උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය.

අද (05) අලුයම දුම්රිය පීලිගත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊයේ රාත්‍රි එලෙස පීලි පැනීමට ලක්වූයේ අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි.

Related posts

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin