Colombo Today Local News

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගියදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමතිවරයාව සිටි ලොහාන් රත්වත්තේ විසින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඇයව පත්කර තිබේ.

Related posts

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිනියක්

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday