Colombo Today Local News

හිරියාලෙන් සාලින්දගේ බිරිඳගේ නම පොහොට්ටුවේ ලස්තුවෙන් හැලේ. U K සුමිත්ට අපේක්ෂකත්වය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා හදිස්සියේ අබහවප්ප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වන හිටපු පළාත් සභා මන්ත්‍රීනි මංජුලා දිසානායක මැතිනියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිරියාල ආසනයෙන් නාම යෝජනා ලබා දීමට තීරණය කර තිබුන ද ඇයගේ නම ඉන් ඉවත් කර ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා සභාපති U K සුමිත්ට අපේක්ෂකත්වය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

U K සුමිත් මැල්සිරිපුර සති පොළ ටෙන්ඩර් මගින් ලබාගෙන වෙළෙඳුන්ට ටිකට් ලබා දී ආදායම් උපයා ගත් පුද්ගලයෙකු වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි පුද්ගලයකි. ඔහු උසස් අධ්‍යාපනය ලබා නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday