Colombo Today Local News

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම් සිදුකර ඇත.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි අනෙකුත් සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකඳු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ මහත්වරු කටයුතු කරති.

Related posts

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

colombotoday

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

colombotoday

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

අශේන් පසුපස සී.අයි.ඩීය

Admin