Colombo Today Sports News

හතුරුසිංහ යන්න බෑ කියයි. ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥ සහය පතයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාන ඒම තනතුරෙන් ඉවත් කිරීම සදහා වැඩ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

නමුත් හතුරුසිංහ ඉල්ලා අස්වීම ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා ඔහු ඉවත් කිරීම යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.

එබැවින් හතුරුසිංහ ඉවත් කිරීම සදහා නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමේ සූදානමක්ද පවතී.

හතුරුසිංහ ඉවත් කිරීමෙන් පසු විදේශීය පුහුණුකරුවෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පත් කරනු ඇති බවටද වාර්තා වෙයි.

Related posts

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

colombotoday

සිව් වැනි LPL තරගාවලිය වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

Admin

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

3 වන T20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව පරාජය වේ

colombotoday

දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනී

colombotoday

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin