Colombo Today Sports News

සිව් වැනි LPL තරගාවලිය වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ.

එහි සාමාජිකයින් වන්නේ,

බන්දුල දිසානායක – සභාපති
ෂේන් ප්‍රනාන්දු – සාමාජික
තරංග පරණවිතාන – සාමාජික
ටිරෝන් විජේවර්ධන – සාමාජික/ලේකම්

මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීමය.

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වනදා ඇරඹෙයි.

Related posts

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

colombotoday

දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනී

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday