Colombo Today Sports News

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය අද (29)දින සිඩ්නිහිදී පැවැත්වේ.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට අරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට පන්දුවාර 20යි 20 තරග 19ක් පවත්වා ඇත.

ඉන් තරග 10ක් නවසීලන්තය ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 7ක් ජයගෙන තිබේ.

එක් තරගයක ලකුණු සම වී ඇති අතර තවත් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

Related posts

2023 “Hall of Fame” විශේෂ ගෞරව නාමය අරවින්දට

Admin

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

colombotoday

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

Admin

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අද

Admin

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday