Colombo Today Sports News

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය අද (29)දින සිඩ්නිහිදී පැවැත්වේ.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට අරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට පන්දුවාර 20යි 20 තරග 19ක් පවත්වා ඇත.

ඉන් තරග 10ක් නවසීලන්තය ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 7ක් ජයගෙන තිබේ.

එක් තරගයක ලකුණු සම වී ඇති අතර තවත් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

Related posts

දකුණු අප්‍රිකාව සහ ඉන්දියා තරගයේ විශේෂ අවස්තා මෙතනින්..

colombotoday

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin

තිසර පෙරේරා යලිත් කණ්ඩායමට

colombotoday

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday

2021විස්සයි විස්සේ ඕස්ට්‍රේලියාවට ලෝක ශූර කිරුළ

colombotoday