Colombo Today Sports News

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.
ඒ මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ ඉසව්වෙනි.

එම තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය.

ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.

එම ඉසව්වට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ටෙහානි එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය.

එම තරග ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 50ක් එක්වූහ.

Related posts

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday

LPL අවසන් සටන අද

Admin

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

colombotoday

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday