Colombo Today Sports News

පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත.

නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 11 වනදා ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

Related posts

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී

colombotoday

IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

colombotoday

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

colombotoday