World

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

සුඩාන හිටපු අගමැතිවරයෙකු වු සදික් අල්-මහඩි කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවිමෙන් මියගොස් තිබේ.

වෛරසය ආසාදනය විම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බව මීට පෙර හඳුනාගෙන තිබූ බව වාර්තා වේ.

84 හැවිරිදි සදික් අල්-මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්රණමාත්යද ධුරයේ කටයුතු කළේය.

Related posts

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

colombotoday

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday