Colombo Today Local News

සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ… අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා !

සිංහල බෞද්ධ ඡන්වලින් පමණක් ආණ්ඩු හැදිය නොහැකි බවත්, ඉතිහාසයේවත්, අනාතයේදීවත් සුළු ජාතීන්ගේ සහය නොමැතිව ආණ්ඩු හැදිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

“අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරන් රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා“ යැයිද ඔහු කියා සිටී,

Related posts

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝග

colombotoday