Colombo Today Local News

සජිත් අගමැති වූ පසු ජනාධිපති ගෝඨාභය සමග රට වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය මහතා සමගින් එක්ව රට වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජය ගැනීම ගැන සමගි ජන බලවේගය දැඩි විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ වැඩ කළ හැකි සහ අලුතින් සිතන පිරිසක් නම් ඒ වෙනුවෙන් ඔහුට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

යහපාලනාචාර්ය සරත් විජේසූරිය තමන්ටම සාප කරගනී !

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin