දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට පෙර දුම්රිය කාර්යමණ්ඩල හිඟය නිසා දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට තීරණය කළ බවයි වාර්තා විය.