Colombo Today Local News

සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ – අගමැතිගෙන් රන්ජන්ට ලිපියක්

මහා සංඝරත්නය සම්බන්ධයෙන්  මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් එළැඹෙන 21 දාට පෙර ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.අද (15දා) මෙම ලිපිය යොමුකර තිබේ.

රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

රංජන් ළඟදීම නිදහස්

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday

මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

Admin

ජොන්ස්ටන්ට ඇප

colombotoday