Colombo Today Local News

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, හිටපු අමාත්‍යවරයාගෙන් පැය 9ක් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවය.

Related posts

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

Admin

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

colombotoday