Colombo Today Local News

විමල් ඇප මත නිදහස් (BREAKING)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මීට ටික වේලාවකට පෙර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කරනු ලැබුවා.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි කෙරුණු අතර, විදේශ ගමන් තහනමක්ද පැනවුණා.

දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

 

Related posts

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday

මාළු ගන්න ගිය දැරියක් අධික තෙරපීම නිසා මුහුදට වැටෙයි

Admin

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

colombotoday

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

colombotoday

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday