Colombo Today Local News

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

පුරා දශක හයකට වැඩි ජාතික ශාසනික මෙහෙවර නිම කරමින් දහස් සංඛ්‍යාත පොදු ජනතාවගේ සෝසුසුම් මැද අතිපූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අද දැයට සමු දුන්නා. රජුන් තනමින්, රජුන් හෙළමින් රටේත් ජාතියෙත් සමාජයේත් උන්නතිය උදෙසා යුග යුග පෙරළි කරමින් උන්වහන්සේ නැගූ කාහල නාදය ඉතිහාසයේ සදා නොමැකෙනු ඇති.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියනි, ඔබවහන්සේට අජරාමර නිවන් සුව!

12238192_562912337199852_576952622517077416_o12234878_1046604138725002_2089994296477990015_n12241305_1046604225391660_1687595558784252608_n12208383_562911960533223_1123737240143390709_n

Related posts

මුන්නේෂ්වරම් දේවාල භූමිය අසලින් අනුරාධපුර යුගයේ නටඹුන් මතුවෙයි (Photo)

colombotoday

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

ඩොලරයේ අද මිල

Admin