Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී… ‘ඕනෑම උපකාරයකට ඇමරිකාව සූදානම්‘

Heartfelt condolences from the people of the United States to the people of Sri Lanka on the horrible terrorist attacks on churches and hotels that have killed at least 138 million people and badly injured 600 more. We stand ready to help! — Donald J. Trump (@realDonaldTrump) April 21, 2019

 ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ. ශ්‍රී ලංකාවේ උදව්වට ඇමෙරිකාව සිටින බවත් ඔහු සිය ට්විටර් ගිනුමෙන් ප්‍රකාශ කරයි.

Related posts

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

දඩ මුදල් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Admin

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin

කොරෝනා හැදෙන නීතිඥවරුන්ට පහසුකම් ඉල්ලා නීතිඥ කුවේරා ද සොයිසාගෙන් ලිපියක්. | බහුතර නීතිඥවරු එපා කියයි.

colombotoday

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday