Colombo Today Local News

කොරෝනා හැදෙන නීතිඥවරුන්ට පහසුකම් ඉල්ලා නීතිඥ කුවේරා ද සොයිසාගෙන් ලිපියක්. | බහුතර නීතිඥවරු එපා කියයි.

නීතිඥ සංගමයේ මීළග සභාපති ධුරය සඳහා තරඟ කරන නීතිඥ කුවේරා ද සොයිසා මහතා විසින් වත්මන් නීතිඥ සංගමයේ සභාපති වන කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා වෙත යවන ලද ලිපියක් හේතුවෙන් සමාජ මාද්‍ය තුල කතා බහක් ඇතිවී තිබේ.

එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වැළදෙන නීතිඥවරුන් සදහා සුදුසු පහසුකම් සහිත රෝහල් හෝ නිරෝධායන මද්‍යස්තාන ලබා ගැනීම සදහා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන ලෙසයි.

කෙසේ වෙතත් සමාජ මාද්‍ය තුල සංසරණය වූ මෙම ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥවරුන් බොහොමයක් ප්‍රකාශ කර සිටියේ කෝවිඩ් වසංගතය හේතුවෙන් රට පිඩාවට පත්ව ඇති මොහොතක මෙවන් ඉල්ලීමක් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත් නීතිඥ සංගමයේ නිළවරනයේදී සභාපතිධුරයට තරග වදින අපේක්ෂකයෙකු බවත් එය බහුතර නීතිඥවරුන්ගේ ඉල්ලීමක් නොවන බවත් ය.

Related posts

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday