Colombo Today Local News

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22)දින කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දී තිබේ.

2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වුණි.

ඉන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

Related posts

බැංකුවලට ලැබෙන ඩොලර් වලින් 25%ක් මහ බැංකුවට අලෙවි කළ යුතුයි

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday

මහසෝන් බළකායේ අමිත් උසාවි ගෙන එද්දී කෑගහල මාධ්‍යට කීව දේ (Video)

colombotoday

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday