Colombo Today Local News

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

නැවත දැනුම්දිදෙන තුරු දිවයින පුරා පොලිස්  ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

රටේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇති අතර රටේ ප්‍රධාන මර්මස්ථාන සහ ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න නිවේදනයක් නිකුත් කර සිටියි.

Related posts

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

colombotoday

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin