Colombo Today Local News

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති බව එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා ප්‍රකාශ කරයි.

ගැටලුවට පිළියම් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඔහු සදහන් කරයි.

Related posts

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday

colombotoday

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

නියෝගය පිළිපැදීමට බැඳීම් නැහැ – අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක්

Admin