Colombo Today Local NewsCovid 19

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට, මීගමුව හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට මෙසේ නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවා තිබේ.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ නිරෝධායනයට ලක් නොවූ පිරිසක් සිටින බවත් ඔවුන් නිරෝධායනයට ලක් නොවන්නේ නම් එම දිස්ත්‍රික්කය වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.

Related posts

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday

බැරි බැරි ගාතේ යන ආණ්ඩුව වහාම විසුරුවා හැරිය යුතුයි

colombotoday

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

නීති විරෝධී අයුරින්, මන්ත්‍රී චොකා මල්ලිගේ බලතල පාවිච්චි කරන දියණිය.

colombotoday