Colombo Today Local News

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී තිබේ.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථය ළගාවන විට ප්‍රදේශවාසීන් ගින්න පාලනය කර ඇත.

රියදුරු ජංගම දුරකථනය චාජ් කිරීමට සවිකර අසල වෙළෙඳ සැලකට ගොස් එනවිට ගින්න පැතිරී තිබේ. ජීවිත හානි සිදුව නොමැත.

ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස ක්‍රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.

Related posts

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

colombotoday