Colombo Today Local NewsCovid 19

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීමට එරෙහිව ජීනිවා වෙත පැමිණිලි

මෙරට ජනතාවකොරෝනාරෝගයෙන් ගලවා ගැනීම උදෙසා ආරක්ෂක හමුදාව විසින් දියත් කර ඇතිනිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටපැමිණිලි කර ඇති බව වාර්තා වේ.

‍ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) විසින් ජිනීවාමානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත්තේ ආරක්ෂක අංශ ඊට සම්බන්ධ නොවිය යුතු බවය.

මෙයමිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී තිබේ.

Related posts

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

colombotoday