Colombo Today Local News

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂ නව රජය ඉදිරියට යන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ගෙවීගිය කාල සීමාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට විශාල සටනක් සිදු කිරීමට සිදුවූ බවයි.

එක්සත් ජාතික පක්ෂය ඕනෑම මොහොතක මැතිවරණයට සූදානම් බවයි අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ.

Related posts

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය හා වර්තමානය දැක්වෙන කෞතුකාගරයක්

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

ප්‍රංශයේ මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදයට මුදල් යොදවලා – පල්ලිවලට විදෙස් මුල්‍ය ආධාර ගැනීම මින්පසු තහනම්

colombotoday