Colombo Today Local News

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ඔහු කළා යැයි පැවසෙන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කළ බව පොලීසිය පැවසීය.

Related posts

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සිද්ධිවලට සම්බන්ධ 1,708ක් අත්අඩංගුවට. 751 රිමාන්ඩ්

colombotoday

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday